ඇටකටු පේශිවලින් ආවරණය කිරීම

මෙය මව් ගැබ තුල කළලක් වධර්ණය වනවිට ඇති වන වෙනස් වීමක් පිලිබඳ ශුද්ධ කුර්ආනය හෙළිදරව් කරන තවත් අවශ්ථාවකි. මේ පිලිබඳ පැහැදිලි කරන කුර්ආන් වැකියේ පළමුව අශ්ති හෙවත් ඇටකටු නිර්මාණය වන බවද පසුව එය පේශිවලින් ආවරණය කරණු ලබන බවද සඳහන් වන්නේ මෙසේය: (අප ශුක්‍ර) බින්දුව කළලක් බවටද” පසුව එම කළල පිණඩයක් ලෙසද” පසුව එය අශ්ති ලෙසද …

Continue reading »

Permanent link to this article: http://www.kuranaya.com/the-wrapping-of-muscles-over-the-bones/

ගර්භාශයේ ප්‍රාරම්භයේ සිදු වන ක්‍රියාවලිය

මේ හැර මිනිසාගේ ගර්භාශය තුල ඇති වන වධර්ණයන් හා විශ්මයජනක විප්‍යර්ාසයන් ගැනද ශුද්ධ කුර්ආනය අපට තවත් බොහෝ තොරතුරු සපයයි. ඩිම්බය හෙවත් ස්ත්‍රී බීජය හා පුරුෂ බීජය ගර්භාශයේ එක් වූවාත් සමගම දරුවාගේ පිළිසිඳීමේ ක්‍රියාවලිය පටන් ගැනේ. එසේ එක්වන බීජ දෙවගර්ය එක් බීජයක් බවට පරිවතර්නය වනු ඇත. එය “zygote” යනුවෙන් හැඳින්වේ. මෙම බීජය ක්‍රමයෙන් සිය වධර්ණ ක්‍රියාවලිය අරඹා” …

Continue reading »

Permanent link to this article: http://www.kuranaya.com/%e0%b6%9c%e0%b6%bb%e0%b7%8a%e0%b6%b7%e0%b7%8f%e0%b7%81%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b7%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%af/

බිළි‍ඳෙකුගේ ලිංගය තීරණය වීම

මෑතක් දක්වා ගර්භාශයේ හට ගන්නා බිළිෙඳකුගේ ලිංගය තීරණය වන්නේ” මවගේ ශෛල අනුව යයිද මවගේ හා පියාගේ ශෛලයන් අනුව යයිද මත දෙකක ජෛව විද්‍යාඥයන් සිටියහ. නමුත් මේ පිළිබඳ අල් කුර්ආනය පවසන්නේ වෙනස් මතයකි. ඒ අනුව දරුවෙකුගේ ලිංගය තීරණය වන්නේ ගර්භාශය තුලට විදින ශුක්‍රාණු මගිනි. තවද ඔහු ඉදිරියට විදිනු ලබන ශුක්‍රාණුවෙන් ස්ත්‍රී පුරුෂ යුගලයන් මැව්වේය -(පරිච්ඡේදය අන්නජ්ම් …

Continue reading »

Permanent link to this article: http://www.kuranaya.com/the-sex-of-the-baby/

එකිනෙක හා මිශ්‍ර නොවන සාගර

සාගර ජලය මෑතකදී සොයාගන්නා ලද පුදුමාකාර ලක්‍ෂණයක් ශුද්ධ අල් කුර්ආනයේ සඳහන් වී තිබූ සැටි අප දැන් බලමු. ඔහු සාගර දෙකක්, ඒවා අතර ඉක්මවිය නොහැකි බාධකයක් සහිතව නිදැල්ලේ හැර ඇත්තේය. (පරිච්ඡේදය අර්රහ්මාන් 19-20) සාගර විද්‍යාඥයින් මගින් මහ මුහුදේ ඇතැයි මෑතකදී සොයා ගන්නා ලද විශේෂ හා පුදුමාකාර ලක්‍ෂණයක් ඇත. එනම් සාගරවල පවතින මතුපිට ආතතිය “surface tension” නම් භෘතික …

Continue reading »

Permanent link to this article: http://www.kuranaya.com/the-seas-not-mingling-with-one-another/

ඉස්ලාමය සහ විද්‍යාව සම්බන්ද ලිපි පෙලගැස්ම

ඉස්ලාමය සහ විද්‍යාව සම්බන්ද ලිපි පෙලගැස්ම ආගම සහ විද්‍යාව 1 2 3 වචන පුනරාවර්තනය 1 වලාකුළු 1 පෘථිවිය 1 මුහුද,සාගර,ගංගා  1 2 පෙරැයීම් 1 අස්ථි 1 මස්තිෂ්කය 1 සාපේක්ෂතාවාදය 1 සමාව දීම 1 විශ්වය   1 2 3 4 5 වායු ගෝලය 1 2 3 සංඛ්‍යා විද්‍යාව 1 කුහුඹුවන් 1 ඇඟිලි 1 උද්භිද විද්‍යාව 1 ජිව විද්‍යාව 1 ගින්න 1 කිරි 1 අභ්‍යවකාශ ගවේෂණය 1 කළල 1 කක්ෂයන් 1 2 චක්‍රීයකරණය 1 …

Continue reading »

Permanent link to this article: http://www.kuranaya.com/islam-and-science-index/

කක්ෂයන්

පෘතුවිය හා චන්ද්‍රයා ඇතුළු සිළුම ග්‍රහයන් තම තමන්ගේ කක්‍ෂයන් හෙවත් වටකුරු ගමන් පථයෙහි ගමන් ගන්නේය යයි ඉතා මෑතක් වනතුරු විද්‍යාඥයන් විශ්වාස කළහ. පසුව එම මතය වෙනස් කර සූ්‍යර්යා ඉතා වේගයෙන් ගමන් කරන්නක් යයි සොයා ගෙන ඇත්තේ ඉතා මෑත කාලයකදීය. ඒ පිළිබඳ කුර්ආනය මෙසේ සඳහන් කළේ වසර දහස් ගනනකට පෙරය. සුර්යයා  හා චන‍ද්‍රයාද රැය හා දවාලද …

Continue reading »

Permanent link to this article: http://www.kuranaya.com/orbits/

ගණනය කරණ ලද ප්‍රමාණයෙන් වැසි පහළ කිරීම

ශුද්ධ කුර්ආනයේ සඳහන් වන තවත් විශේෂිත කරුණක් දෙසට අප දැන් යොමු වෙමු. වර්ෂාව  පිලිබඳ කියන කල ශුද්ධ ග්‍රන්ථයේ එය මනිනු ලැබූ නියමිත ප්‍රමාණයෙන්  ලොවට පහළ වන බවක් සඳහන් වේ. මෙය අපහට නම් කිසිසේත් සිතා ගත නොහැකි වුවද කුර්ආනය සුහ්රුෆ් පරිච්ඡේදයේ මෙය මෙලෙසින් ගැන කියවේ: අහසින් නියමිත ප්‍රමාණයෙන් වැසි පහළ කර” මියැදී ගිය පොලෝතලයට නැවතත් ප්‍රාණය දෙන්නේ …

Continue reading »

Permanent link to this article: http://www.kuranaya.com/the-proportion-of-rain/

යකඩ පිළිබඳ අභිරහස

ශුද්ධ කුර්ආනයේ සඳහන් වන ලෝහවලින් එකකි යකඩ. අල් හදීද් හෙවත් යකඩ නමින්ම ශුද්ධ ග්‍රන්ථයේ පරිච්ඡේදයක් ඇත. එහි මෙලෙසින් සඳහන් වනු දැකිය හැක. තවද අප දැඩි බලයන් හා මිනිස් වගර්යාට නොයෙකුත් ප්‍රයෝජනයන් ඇත්තාවූ යකඩයද පහළ කළෙමු( -අල් හදීද් 25 වෙනි වැකිය) මෙම පරිච්ඡේදයේ “අන්සල්නා”  හෙවත් පහළ කළෙමු  සඳහන් වේ. මෙය නිදශර්න අර්ථයකින්  යුතුව” අප මිනිසාට යකඩය දායාද …

Continue reading »

Permanent link to this article: http://www.kuranaya.com/the-miracle-in-the-iron/

කඳුවල චලනයන්

movements of the continents

නොසෙල්වී එක තැනක තිබේ යයි අප සිතන කඳු නොකඩවා චලනයකට බඳුන් වන බව තවත් එක් ශුද්ධ කුර්ආන් වැකියක සඳහන් වේ. තවද ඔබ දකිනා කඳු නොසෙල්වී සිටිතැයි සිතන්නෙහිය. නමුත් එය වළාකුල් මෙන් චලනය වනු ඔබ දකිනු ඇත. මෙය සියළු දෑ විශිෂ්ඨ ලෙස පිළියෙල කරණ දෙවියන්ගේ කලානුභාවයයි. ඔහු ඔබ කරණා දේ ගැන යහමින් දන්නේය(පරිච්ඡේදය අන්නම්ල් 88) මෙම …

Continue reading »

Permanent link to this article: http://www.kuranaya.com/the-movement-of-mountains/

කඳුවල කාර්යභාරයන්

ශුද්ධ කුර්ආනය මෙයින් නොනැවතී තව තවත් විද්‍යාත්මක හෙළිදරව්වන් කිහිපයක් ඉදිරිපත් කරයි. එසේ අපගේ අවධානය යොමු කරන තවත් කරුණක් දෙසට අප හැරෙමු. අප පොලොව නොසෙල්වී තිබීම පිණිස ඒ මත ස්තිර ලෙසින් මුල් බැසගත් කඳු ස්ථානගත කළෙමු(පරිච්ඡේදය අල් අන්බියා31)   මෙම වැකියෙන්,පොලෝතලයේ තුලනයන් වැලැක්වීමට කඳුවලින් යමක් සිදුවන බව කියවේ. මෙයද භූගර්භ තාක්‍ෂණයන් දියුණු වනවාත් සමග අත් කර ගත් …

Continue reading »

Permanent link to this article: http://www.kuranaya.com/the-function-of-mountains/

Older posts «